Saturday, April 2, 2011

ඉන්දියාවට ලකුණු 275ක ඉලක්කයක්

අප්‍රේ.02- අයි.සී.සී.ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති අවසන් මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු 274ක් ලබා ගැනීමට සමත් විය.
විශිෂ්ට පිතිහරඹයක නිරත වූ උප නායක මහේල ජයවර්ධන පන්දු 88ක් තුළ නොදැවී ලකුණු 103ක් ලබා ගත්තේය.

ඒ අනුව ඉන්දියාවට පන්දුවාර 50ක් තුළදී ලකුණු 275ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිව තිබේ.

No comments: