Friday, April 22, 2011

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 484ක් හෙට සමාජගත කෙරේ

අප්‍රේ.22- පුනරුත්ථාපනය කරන ලද එල්.ටි.ටි.ඊ සාමාජිකයින් 484 දෙනෙකු හෙට සමාජගත කිරිමට කටයුතු යොදා තිබේ.
පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා සදහන් කළේ සමාජගත කරන සියලුම පුද්ගලයින් විවාහකයින් බවය.

No comments: