Thursday, May 26, 2011

ඛාන් සිනමා උළෙලේ හොඳම නිළිය කර්ස්ටන් ඩන්ස්ට් හොඳම නළුවා ජෝන් ඩුජාඩින්

ENTERTAINMENT 

64වැනි ඛාන් සිනමා උළෙල පසුගිය දිනක අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඒ ප්‍රංශයේ කාන්ස්හිදීය.
64වැනි ඛාන් සිනමා උළෙල සඳහා ලොව ප්‍රමුඛ පෙලේ සිනමා තරු පැමිණියේ රතු පලස මතිනි.

මේ වසරේ ඛාන් සිනමා උළෙලේදී හොදම චිත්‍රපටයට හිමි පාර්ම්_ඩිඔර් සම්මානය අමරිකානු අධයක්ෂ ටෙරන්ස් මලික්ගේ "ද ට්‍රි ඔෆ් ලයිෆ්" චිත්‍රපටයට හිමිවිය.

"ද ට්‍රි ඔෆ් ලයිෆ්" ටෙරන්ස් මලික් සිය දශක 4ක සිනමා දිවිය තුල නිර්මාණය කළ 5වැනි චිත්‍රපටය වේ.

මෙහිදී කාගේත් අවධානය දිනාගත් හොඳම නිළියට හිමි සම්මානය අමරිකාවේ කර්ස්ටන් ඩන්ස්ට් හිමිකර ගත්තේය.

"මෙලන්කෝලියා"  චිත්‍රපටියේ කළ රංගනය වෙනුවෙන් ඇයට එම සම්මානය හිමිවිය.

" ද ආර්ටිස්ට්" චිත්‍රපටයේ කළ අද්විතීය රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය ජෝන් ඩුජාඩින් දිනා ගත්තේය
.

No comments: