Thursday, May 26, 2011

ගාලු මුවදොර පිටිය වසා දමයි

මැයි.26- අද සිට විජයග්‍රහණයේ පෙළපාළිය අවසන් වනතුරු ගාලු මුවදොර පිටිය වසා තබන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ, අද දිනයේ ගාලු මුවදොරදී සැමරුම් උළේලේ පෙරහුරු පැවැත්වෙන බවයි.

මීට අමතරව අද දිනයේද ගාලු මුවදොර පිටිය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

No comments: