Wednesday, March 30, 2011

ඇන්ජලෝ මැතීව්ස් පිළිබද තීරණය ඉදිරි දින දෙක තුළ

මාර්.30- ආබාධයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතීව්ස් පිළිබද ඉදිරි දින දෙක තුළ තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර පැවසීය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති  තරගයෙන් පසුවඔහු ඒ බව පැවසීය.

ලෝක කුසලාන තරග පැවති ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ පිළිබදව මෙන්ම ක්‍රීඩා ලෝලීන් පිළිබදවද සංගක්කාර එහිදී අදහස් පළ කළේය.
 

No comments: