Tuesday, March 29, 2011

ශ්‍රී ලංකා - නවසීලන්ත අවසන් පූර්ව තරගය අද

මාර්.29- ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - නවසීලන්ත අවසන් පූර්ව තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ, ඒ හේතුවෙන් අද  කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවයි.

No comments: