Thursday, April 21, 2011

පෘථිවි භ්‍රමණ වේගයේ වෙනසක්

අප්‍රේ.21- මාර්තු 11 වෙනිදා ජපානයට බලපෑ භුමි කම්පාවත් සමග පෘථිවි භ්‍රමණ වේගයේ සුළු වෙනසක් සිදුව තිබේ.
ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ ආචාර්ය විල්බට් කෙහෙල්පන්නල මහතා සදහන් කළේ,  භූ තල චලනය වෙනස්වීමත් සමග දවසේ කාලය මයික්‍රෝ තත්පර 1.8කින් අඩු වී ඇති බවයි. 

අදාළ භුමිකම්පාවත් සමග පෘථිවියේ භ්‍රමණ අක්ෂයේ ආනතියේද යම් වෙනසක් සිදුව ඇති බව ආචාර්ය විල්බට් කෙහෙල්පන්නල මහතා පෙන්වා දුන්නේය.

No comments: