Thursday, April 21, 2011

දුව අඩනව දැකල ඒ දුකටයි මම කන විද්දෙ ඩිල්ෂාන්

අප්‍රේ.21- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී නව ක්‍රිකට් නායක ටී.එම්. ඩිලෂාන් සිය විලාසිතා පිළිබඳ අදහස් පළ කළේය.

'' මම මුලින්ම උත්තර දෙන්නම් කන විදපු එකට, ඒකට හේතුව මම මීට ඉස්සරත් කියල තියෙනවා. මගේ ලොකු දුව කන විද්ද දවසේ එයා අඩනව දැකල ඒ දුකට තමයි මම කන විද්දෙ නමුත් මේ වනවිට හිතනව ඒ ආසාවට කරපු දෙයක් කියලා. මම දැන් ඒක අයන් කරල තියෙනවා. ''

No comments: