Tuesday, May 24, 2011

අමෙරිකාවේ කුණාටුවකින් 116ක් මරුට

මැයි.24- අමෙරිකාවේ මිසුරි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ කුණාටුවෙන් පුද්ගලයින් 116දෙනකු  ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජොප්ලින් නගරයට කුණාටුවෙන් වැඩි බලපෑම් එල්ල වී ඇති බව බි.බි.සී. ලෝක සේවය වාර්තා කරයි.

ප්‍රදේශයේ නිවාස රැසක් බිමට සමතලා වී ඇති අතර ‍මෝටර් රථ රැසකට ද හානී වී තිබේ.

කුණාටුවත් සමග ඇති වු විවිධ අනතුරුවලින් තුවාල ලැබු පුද්ගලයින් 1150කට අධික පිරිසකට ප්‍රතිකාර ලබා දී ඇතැයි, මිසුරි ප්‍රාන්ත බලධාරීහු පැවසුහ.

No comments: