Monday, May 23, 2011

තහනම් උත්තේජක භාවිත කළ බවට චින්තනට චෝදනා

මැයි.23-  චීනයේ පැවති ආසියානු ශූරතා බර ඉසිලීමේ තරගාවලියෙදී  තහනම් උත්තේජක භාවිත කළ බවට ශ්‍රී ලංකා ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේට චෝදනා එල්ල වී තිබේ.
ඒ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් චින්තනගේ ද ප්‍රධානත්වයෙන් අද ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවිත් විය.

එහිදි ශ්‍රී ලංකා තහනම් උත්තේජක පාලන ආයතනයේ සභාපති වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් අදහස් පළ කළේය.
 

No comments: