Thursday, May 26, 2011

අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

මැයි.26- අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසක, තැනින් තැන ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දමයන්ති ඉදිකැටියහේවගේ මහත්මිය පැවුස‍වේ, උදේ කාලයේ බස්නාහිර පළාතට සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට වැසි ඇති විය හැකි බවයි.

ඊට අමතරව අපරභාගයේදී දිවයිනේ සෙසු පළාත්වලට වැසි ඇති විය හැකි බව ඇය පැවසුවාය.

No comments: