Wednesday, May 25, 2011

සරසවි ප්‍රවේශයට කඩඉම් ලකුණු සිකුරාදා

මැයි.25- 2010/2011 අධ්‍යන  වර්ෂ්‍ය සදහා දිවයිනේ විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරාගැනිමේ කඩඉම් ලකුණු ලබන සිකුරාදා(27) නිකුත් කිරිමට  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂණ් සභාව කටයුතු යොදා තිබේ.
සරසවි ප්‍රවේශයට කඩයිම් ලකුණු සිකුරාදාඑහි සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක සඳහන් කළේ, විශ්වවිද්‍යාල සඳහා මෙවර සිසුන් 22,500 ක් බඳවා ගන්නා බවයි.

නව අධ්‍යන වර්ෂය ඔක්තොම්බර් මාසයේ සිට ආරම්භවීමට නියමිත බව ද මහාචාර්ය ගාමිණි  සමරනායක මහතා සදහන් කළේය.

No comments: