Thursday, May 26, 2011

ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගය අද

මැයි.26- සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය කාඩිෆ්හිදී  අද ආරම්භ වේ.

මෙරට වෙලාවෙන් පස්වරු 3.30ට තරගය ආරම්භ වීමට නියමිතයි. 

ටී.එම්. ඩිල්ෂාන්‍ට නායකත්වය හිමි වීමෙන් පසු  ඔහු මෙහෙයවන පළමු ටෙස්ට් තරගය මෙය වීම විශේෂත්වයකි.

එංගලන්ත කණ්ඩායම ඇන්ඩෲ ස්ට්‍රවුස්ගේ නායකත්වය යටතේ තරග වදිනු ඇති.

No comments: